කොපමණ ප්‍රමාණයක් එකතු කර තිබේද
ඉටුකම ව්‍යාපෘතිය යනු COVID-19 ට එරෙහි සටනේ ඉදිරි පෙළේ නිර්භීත වීරයන්ට සහාය දැක්වීමේ ජාතික උත්සාහයකි. එය අප සෑම කෙනෙකුම මෙම ව්‍යාපාරයේ කොටසක් බවට පත්වීමේ අවස්ථාවක් වන අතර අපගේ ජීවිත තමන්ට වඩා ඉහළින් තැබූ අය වෙනුවෙන් අපගේ කොටස කිරීමට අවස්ථාවකි.
දැන් ඔබගේ ජංගම දුරකථනයෙන් පරිත්‍යාග කළ හැකිය #207#